දිනෙන් දින වැඩිවන විදුලි බිලට විසඳුම අප සැමගේ හිසට ඉහලින් බැබලෙමින් තිබෙනවා. එය නම් සුර්යය බලශක්තියයි. නොමිලේ එය ලබා ගැනීමට දැන් අපගේ තාක්ෂණය දියුණු වී තිබෙනවා. තවමත් ඔබ එයින් ප්රයෝජන නොගන්නේ මන්ද? ලිබර්ටි සොලාර් සමඟ එක් වන ඔබට එහි ප්රයෝජන ලබා ගත හැක වන අතර පහත අපගේ පොරමට පිරවීමෙන් හෝ දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වීමෙන් ඔබට වැඩි විස්තර දැන්ම දැනගත හැක. සුර්යය බලශක්තිය පිළිබඳ ඉහත අපගේ ක්රම පිළිබඳ විස්තර දැනගැනීමට කැමති නම් එවා වෙත ගමන් කරන්න .
අපගේ සේවාවන් සහය පැය 24 පුරාවට ලබා ගැනීමට හැක. අපගේ සේවකයින් එ සදහා බැදි ඇත.
ඉතා විශ්වාෂ දායක පුද්ගලයින් අප ආයතනය හා සම්බන්ධ වී සේවය ඹබට සේවය ලබා දීමට බැදී ඇත
වෙළද පොලේ ඉතා විශ්වාෂනීය 12 අවුරුදු පළපුරුද්දක් අප අයතනය සතුව ඇත
සූර්ය බල සංග්රාමයේ කොටස් කරුවේකු වීම සදහා අප හා එක්වන්න